ආසි
āsi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්‍ර. ආශීර්වාදය; ආශංසනය; ශුභ ප්‍රාර්ථනය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. ආශීර්වාද ක්‍රියාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අස+ඊ) විය (අත්ථි යන්නේ අතීතය).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (අස √ භු. භුවි, වීමෙහි. ඊ. අකාර දීර්‍ඝයි ඊ හ්‍රස්වයි) වූයේය, සිදුවූයේය.
ඉ. ඉෂ්ටවස්තු ප්‍රාර්ථනාව, සර්‍පදළ. (පි. 145)
Digital Pāḷi Dictionary
- āsi 1.1 aor was [a + √as + i]
- āsi 1.2 aor you were [a + √as + i]
- āsi 2.1 aor [√ās + i]