අසි
asi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කඩුව.
2. නා.ප්ර. ගිනිදැල්ල; ගිනිසිළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කඩුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කඩුව. (පි. 113)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sword
Digital Pāḷi Dictionary
- asi 1.1 masc sword; scimitar; weapon [√as + i]
- asi 1.2 masc butcher's knife [√as + i]
- asi 2.1 pr you are [√as + si > asasi > asi]