සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 155
අස්සු
අ. පදපූරණයෙහි නිපාතයක්. වන්නාහ යන අර්ථ ඇති ක්‍රියාවක්.
න. කඳුළු, නෙත්ජලය. (පි. 111)
අස්සුත
ති. නොඅසන ලද, නොඇසූ, ශ්රැති විරහිත. (පි. 111)
අස්සුතවන්තු
ති. අශ්‍රැතවත්, ඇසූ පිරූ තැන් නැති, ධර්මවිනයාදියෙහි හා ස්කන්ධායතනාදියෙහි නොහසළ ප්‍රඥා ඇති. (පි. 111)
අස්සුතාවී
ති. අශ්‍රැත ස්වභාවය ඇති. (පි. 111)
අස්සුධාරා
ඉ. කඳුළුධාරාව. (පි. 111)
අස්සුමොචන
න. කඳුළු මිදීම, කඳුළු වැටීම, හැඬීම. (පි. 111)
අස්යාදිවිධි
පු. නාමකාර්ය්යයක් සිදුනොවන්නේ අස්යාදි විධි නම් වේ. අස්යාදිවිධිය.
පු. නාම කාර්ය්යයක් නොවන්නේ අස්සාදි විධි නම් වේ. (පි. 111)
අසාත
ති. නොමිහිරි, අමධුර. (පි. 113)
අසාතත්ත
න. අමිහිරිබව. (පි. 113)
අසාතමන්ත
න. අසාතමන්ත ජාතකයෙහි දැක්වෙන ස්ත්රීන්ගේ අගුණ ගැන විස්තරයකි. (පි. 113)
අසාදිස
ති. අසමාන, උපමා රහිත. (පි. 113)
අසාදු
න. අමධුර, මිහිරි නොවන. (පි. 113)
අසාධාරණ
ති. සාධාරණ නොවන, පක්ෂයකට නොඅයත්. (පි. 113)
අසාමඤ්ඤ
න. හැමටම සාධාරණ නොවීම, විශේෂය. (පි. 113)
අසාර
පු. නිසරුබව, ති. හරනැති, ඵලනැති. (පි. 113)
අසාරද්ධ
ති. සාරම්භ නැති. (පි. 113)
අසාරුප්ප
ති. අහිත එළවන, අවැඩ දායක, නුසුදුසු, න. නුසුදුසුබව. (පි. 113)
අසාහස
ති. දරුණු නොවන, සාහසික නොවන. (පි. 113)
අසි
පු. කඩුව. (පි. 113)
අසිචම්ම
න. කඩුව හා පළිහ. (පි. 113)
අසිත
ති. ආශ්‍රය නොකළ, තෘෂ්ණා-දෘෂ්ටින් ආශ්‍රය නොකළ. (පි. 113)
අසිථිල
ති. බුරුල් නොවන, දැඩි, තද. (පි. 113)
අසිථිලපරක්කම
පු. දෘඪපරාක්රමය, ස්ථිර වීර්‍ය්‍යය, ති. එය ඇති. (පි. 113)
අසිපත්තවන
න. අවීචි මහ නරකයට සමීපව පිහිටි නිරයකි. මෙය දුරසිට බලන්නන්ට රම්‍ය අඹවනයක් ලෙස පෙනේ. (පි. 113)
අසිප්ප
න. අශිල්පය, ශිල්ප නොදැන්ම, ති. ශිල්ප නැති. (පි. 113)