අස්සු
assu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කඳුළු; අශ්රැ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
වන්නාහ; න. කඳුලු; නි. පදපූර්ණයෙහි නිපාතයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පදපූරණයෙහි නිපාතයක්. වන්නාහ යන අර්ථ ඇති ක්රියාවක්.
න. කඳුළු, නෙත්ජලය. (පි. 111)
Digital Pāḷi Dictionary
- assu 1.1 nt tears
- assu 2.1 ind (emphatic particle)
- assu 3.1 opt they should be; they may be; they would be; may they be [assa + u]
- assu 4.1 aor