අසාර
asāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අරටුවක් නැති; සාරයක් නැති; සශ්රීක නැති; නිසරු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිසරු; සාරයක් නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිසරුබව, ති. හරනැති, ඵලනැති. (පි. 113)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. airy
2. a. bad
3. a. barren
4. a. poor
5. a. unproductive
6. a. worthless
Digital Pāḷi Dictionary
- asāra adj essenceless; substanceless; worthless; useless [na > a + √sar > sār + *a]