අසාධාරණ

asādhāraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සාධාරණ නොවූ; අන්‍යයන් හා පොදු නොවූ; අන්‍යයන් හා සමාන නොවන.
2. වි. යුක්ති සහගත නොවන; අයුතු; සාධාරණකමට විරුද්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පොදු නො වන; විශේෂ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සාධාරණ නොවන, පක්ෂයකට නොඅයත්. (පි. 113)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. excessive
2. a. exorbitant
3. a. extortionate
4. a. inequitable
5. a. singular
6. slanted
7. a. special
8. a. uncommon
9. a. unfair
10. a. unique
11. a. unjust
12. a. unjustified
13. a. unreasonable
14. a. unsporting

Digital Pāḷi Dictionary