සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 474

අසා සිටීම

n. listening

අසාත

a. disagreeable

අසාත්මික

adj. allergic

අසාත්මික නොවන

non-allergic

අසාත්මිකතාව

1. Che. allergia
2. n. allergy

අසාත්මිකාරකය

n. allergin

අසාධනීය

Law. incorrigible

අසාධනීය නියමය

impossibility

අසාධ්‍ය

1. a. cureless
2. Soc. fatal
3. a. incurable
4. a. irremediable
5. moribund

අසාධ්‍ය නොවන

non-fatal

අසාධාරණ

1. a. excessive
2. a. exorbitant
3. a. extortionate
4. a. inequitable
5. a. singular
6. slanted
7. a. special
8. a. uncommon
9. a. unfair
10. a. unique
11. a. unjust
12. a. unjustified
13. a. unreasonable
14. a. unsporting

අසාධාරණ අය කිරීම

n. extortion

අසාධාරණකම

n. exorbitance

අසාධාරණතාත්මක

1. Law. inequitable
2. Law. iniquitable

අසාධාරණතාව

Law. iniquity

අසාධාරණය

Soc. injustice

අසාධාරණයෙන් උපයන ලද ධනය

n. boodle

අසාධාරණව ආණ්ඩු කරනවා

vt. misgovern

අසාධු

1. Psy. immoral
2. a. wicked

අසාධේය

Law. irreparable

අසාන්තත්‍යය

Mat. discontinuity

අසාඵල්‍යය

abortion

අසාමන්‍ය සංයුජතාව

Che. cryptovalency

අසාමර්ථ්‍යය

Psy. failure