injustice

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අකටයුත්ත
2. n. අකරතැබ්බය
3. n. අධර්මය
4. n. අන්‍යාය
5. n. අපරාධය
6. n. අයුක්ත
7. n. අයුක්තිය
8. n. අවනඩුව
9. Soc. අසාධාරණය
10. n. ඇන්නෑව
11. n. නඩුව
12. n. නොකටයුත්ත
13. n. නොපනත්කම