ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1252
injurious
injury
1. n. අනර්ථය
2. n. අවැඩ
3. Psy. ආර්තය
4. n. තුවාලය
5. Law. තුවාළය
6. n. පාඩුව
7. n. පීඩාව
8. st. වද
9. st. වදක
10. st. වධක
11. n. හදිය
12. Law. හිංසනය
13. n. හිංසාව
injustice
1. n. අකටයුත්ත
2. n. අකරතැබ්බය
3. n. අධර්මය
4. n. අන්යාය
5. n. අපරාධය
6. n. අයුක්ත
7. n. අයුක්තිය
8. n. අවනඩුව
9. Soc. අසාධාරණය
10. n. ඇන්නෑව
11. n. නඩුව
12. n. නොකටයුත්ත
13. n. නොපනත්කම
ink
1. vt. තින්තෙන් ලකුණු කරනවා
2. n. තීන්ත
3. vt. තීන්ත ගානවා
ink-horn
inker
Phy. තීන්තකුරුව
inking-in
inkling
1. n. ඉඟිය
2. n. යන්තම් හැඟීම
3. n. සැකය
inky
a. ඉතා කළු
inlaid
inland
1. n. ගොඩකරේ පිහිටි පළාත
2. a. ගොඩතර
3. n. ගොඩේ
4. Ele. දේශ්රීය
5. දේශීය
6. a. පිටිසර
7. a. රට මැදෙහි වූ
8. a. ස්වදේශ්රීය
9. ස්වදේශීය
inland bill
Acc. දේශ්රීය බිල
inland revenue
1. Law. දේශ්රීය අයභාරය
2. Law. දේශ්රීය ආදානය
3. Eco. දේශ්රීය ආදායම
inland sea
Geo. අභ්යන්තර මුහුද
inlay
1. Aes. එබ්බීම
2. vt. ඔබ්බනවා
3. vt. ගිල්වනවා
4. Art. ගිල්වීම
5. vt. වද්දනවා
inlaying
Art. ගිල්ලවීම
inlet
1. Phy. ආයමුඛය
2. Civ. ඇත්දොර
3. n. ඇතුල් වෙන මග
4. Phy. ඇන්දොර
5. Geo. කඩතොල්ල
6. n. කලපුව
7. Art. චූෂණය
8. Civ. තුළුමුව
9. ප්රවේශ ද්වාරය
10. ප්රවේශය
11. n. පිවිස්න
12. n. බොකු වරාය
inlet manifold
Art. චූෂක නළහමුව
inmate
1. Law. තුළවැසියා
2. n. නිවැසියා
3. n. පදිංචිකාරයා
inmmunisation
inmost
inn
1. n. තානායම
2. n. නැවතුම් පොළ
innards
1. n. අතුනු බහන්
2. n. බඩවැල්
3. n. යන්ත්රයක අභ්යන්තර කොටස්