චූෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උරා බීම.
2. (පාරිභා.) නා. උරා ඇද ගැනීම; ද්රවයක් හෝ වායුවක් උරා ගැනීමෙන් ඉවත් කිරීම. (=aspiration, suction)
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උරා බීම; ද්රවයක් හෝ වායුවක් උරාගැනීමෙන් ඉවත් කිරීම (සං. චූෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aspiration
2. Art. inlet
3. Art. intake
4. Psy. sucking
5. n. suction