සහජ

sahaja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උත්පත්තියෙන් ම උරුම වූ ; ජන්මයෙන් හටගත්.
2. සමඟ උපන් ; එක් ව උපන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉපදීම සමග ආ; සමග හෝ එක්ව උපන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සහෝදරයා, ලග්නයෙන් තුන්වන ස්ථානය, පරම්පරාගත තැනැත්තා.
පු. සමග උපන් තැනැත්තා, සහෝදරයා. (පි. 515)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. brother
2. adj. congenital
3. adj. connate
4. adj. constitutional
5. a. engrained
6. a. hereditary
7. a. inborn
8. a. inbred
9. a. inherent
10. a. innate
11. a. native
12. a. natural

Digital Pāḷi Dictionary