නඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විනිශ්චය සඳහා අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ල.
2. නා. චෝදනාවක් පිළිබඳ ව අධිකරණය විසින් පවත්වනු ලබන විභාගය; නඩු විභාගය.
3. නා. යුක්තිය; සාධාරණත්වය; ධර්මය.
4. නා. පැමිණිල්ල; දුක්ගැනවිල්ල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. action
2. n. case
3. n. cause
4. n. injustice
5. Soc. lawsuit
6. n. suit