සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2113
නඩුමාර්ගයෙන් අරෝ කරන්නා
n. litigant
නඩුමාර්ගයෙන් අරෝ කිරීම
n. litigation
නඩුයෑම
Soc. litigation
නඩුව
1. n. action
2. n. case
3. n. cause
4. n. injustice
5. Soc. lawsuit
6. n. suit
නඩුව ගෙනයෑම
Soc. prosecution
නඩුව ලැඹුම
Law. lis pendens
නඩුවක පැමිණිලිකාරයා
n. plaintiff
නඩුවක වගඋත්තරකාරයා
n. respondent
නඩුවකට පෙනී සිටීමට විත්තිකරු අපොහොසත් වීම
නඩුවක් නැවත විමසීම
n. retrial
නඩුවක් පවත්වාගෙන යාම නතර කිරීම
නඩුවට අසුව සිටින
a. on trial
නඩුවට ඉදිරිපත් නොවීම
n. default
නඩුවෙන් නිදහස් කරනවා
vt. discharge
නඩුවේ අර්ථලාභය බෙදාගැනීමේ එකඟත්වය
නඩුවේ විත්ති පක්ෂය
n. defence
නඩුහබ කියනවා
vi. litigate
නඩුහබ කියා පළපුරුදු ඇති
නඩුහිමියා
n. client
නණ්ඩුව
නතප්රාවරික
නතර කරනවා
1. v. check
2. cut-out
3. Law. discontinue
4. v. settle
5. v. stop
6. v. suspend
නතර කළ හැකි
a. terminable
නතර කිරීම
1. Law. abatement
2. n. discontinuance