නණ්ඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වී, තිරිඟු ආදි ධාන්ය ඇටවල පවතින සිහින් දැඩි කෙන්ද; නරුව.
2. (පාරිභා.) නා. ඇණ ගැලවීම සහ තද කිරීම සදහා භාවිත කරන අඬුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වී, තිරිඟු ආදි ධාන්ය ඇටවල තුඩෙහි ඇති, දැඩි කෙන්ද