නත

nata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැමුණු; වක් වූ; වකුටු.
1. නා.ප්‍ර. විෂ්ණු දෙවි.
2. නා.ප්‍ර. ස්වාමියා; අධිපතියා; ප්‍රධානයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවනත වූ; නැමුණු; යටත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. සරීර වික්ඛෙපෙ, ශරීරවික්‍ෂෙපයෙහි, නච්චති, නටයි, නච්චං. (පි. 331)

Digital Pāḷi Dictionary