සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 534
නත
√ දි. සරීර වික්ඛෙපෙ, ශරීරවික්ෂෙපයෙහි, නච්චති, නටයි, නච්චං. (පි. 331)
නත්තක
න. කුඩ රෙද්ද.
ඉ. නිමිති කියන්නී, නටන්නී. (පි. 331)
නත්තන
න. නැටීම. (පි. 331)
නත්තමාල
පු. මඟුල් කරඳ. (පි. 331)
නත්තු
පු. මුනුපුරා. (පි. 331)
නත්ථි
අ. නැත, අවිද්යාමානාර්ථයෙහි. (පි. 331)
නත්ථික
පු. නාස්තික දෘෂ්ටිය ප්රකාශ කරන්නා. (පි. 331)
නත්ථිකදිට්ඨි
ඉ. නාස්තික දෘෂ්ටිය. (පි. 331)
නත්ථිතා
ති. නාස්තික දෘෂ්ටිය ඇතිබව. (පි. 331)
නත්ථිභාව
ති. නැතිබව, නාස්තික භාවය. (පි. 331)
නත්ථු
ඉ. නාසිකාව. (පි. 331)
නද
√ භු. අබ්බ්යත්තෙ සද්දෙ, නොවියත් හඬෙහි, නදති, නාද කරයි.
√ චු. සද්දෙ - කීමෙහි, නාදෙති, කියයි. (පි. 331)
නදති
ක්රි. (√ භු. නද, අබ්යත්ත සද්දෙ, අව්යක්ත ශබ්දයෙහි +ති) නාද කරයි. (පි. 331)
නදන
න. නාද කිරීම. (පි. 331)
නද්ද
√ භු. නද්දෙ, ශබ්දයෙහි, නද්දති, ශබ්ද කරයි. (පි. 331)
නද්යම්බුජීවන
න. නදීජලයෙන් ජීවත්වන සස්ය ඇති ප්රදේශය, ගඞ්ගාජලයෙන් සස්ය කරණ ප්රදේශය. (පි. 331)
නදිත
ති. නාද කළ. (පි. 331)
නදී
ඉ. ගඞ්ගාව, නදිය. (පි. 331)
නදීමාතිකා
ඉ. නදී ජලයෙන් හටගත් ශස්ය ඇති ප්රදේශය. (පි. 331)
නදීමුඛ
න. මෝය - පෙ - (පි. 331)
නදීවිදුග්ග
න. නදියෙන් වටවී යා නොහැකි දුර්ගම ස්ථානය. (පි. 331)
නන්ද
√ භු. තුට්ඨිමොදෙසු - සමෘද්ධියෙහි, නන්දති, සතුටුවෙයි, අභිනන්දති.
පු. සන්තෝෂය. (පි. 331)
නන්දති
ක්රි. (නන්ද+ති) සතුටුවෙයි. (පි. 331)
නන්දන
න. සන්තෝසය, ශක්රයාගේ උයන. (පි. 331)