සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 533
නක්ඛත්තෙස
පු. නක්ෂත්රාධිපතියා, චන්ද්රයා. (පි. 330)
නකුල
මුගටියා. (පි. 330)
නඛ
√ භු. ගතියං, යාමෙහි, නඛයි, යෙයි.
පු. නියපොතු. (පි. 330)
නඛර
පු. නියපොතු. (පි. 330)
නඛසිත්ථ
නිය අග. (පි. 330)
නඛී
පු. නිය ඇත්තා. (පි. 330)
නග
පු. පර්වතය, වෘක්ෂය. (පි. 330)
නගර
ඉ. නගර, රාජධානිය. (පි. 330)
නගර සොභිනී
ඉ. වෙසඟන. (පි. 330)
නගරක
න. කුඩා නගරය, පුංචි නුවර. (පි. 330)
නග්ග
පු. නග්න, අචෙලක, ආජීවක. (පි. 330)
නග්ගිය
පු. නග්න බව. (පි. 330)
නඞ්ගල
න. නගුල. (පි. 330)
නඞ්ගලදණ්ඩක
පු. නගුල් දණ්ඩ. (පි. 330)
නඞ්ගුට්ඨ
න. නගුට, වාලධිය. (පි. 330)
නච්ච
√ භු. නච්චනෙ, නැටීමෙහි.
න. නැටීම. (පි. 330)
නච්චට්ඨාන
න. නටන තැන, නෘත්යස්ථානය. (පි. 331)
නජ්ජන්තර
න. නදී විශේෂයක්. (පි. 331)
නට
√ භු. නච්චෙ, නැටීමෙහි, නටති, නටයි, නාටකො.
පු. නටන්නා. නැටීම, තොටිල.
√ චු. නච්චෙ, නැටීමෙහි, නටෙති, නටයති, නටයි. (පි. 331)
නටක
පු. නටන්නා, නෘත්ය කරන්නා. (පි. 331)
නටන
න. නැටීම, නෘත්ය කිරීම. (පි. 331)
නටභුසන
න. තොටිල. (පි. 331)
නට්ට
න. නැටීම. (පි. 331)
නට්ටක
පු. නටන්නා. (පි. 331)