නච්ච

nacca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැටුම; නෘත්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නැටීම; නෘත්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. නච්චනෙ, නැටීමෙහි.
න. නැටීම. (පි. 330)

Digital Pāḷi Dictionary