බුද්ධදත්ත පාලි අකාරාදිය – 350

නගර

න. නුවර.

නගරක

න. කුඩා නුවර.

නගරගුත්තික

පු. නගරාරක්ෂකයා; නගාරාධිපතිය‍ා.

නගරවර

න. උතුම් නුවර.

නගරවාසී

පු. නුවර වැසියා.

නගරසොභිනී

ඉ. නුවර ප්‍රකට රූප සුන්දරිය; වෛශ්‍යාව.

නග්ග

3. නිර්වස්ත්‍ර වූ; වස්ත්‍ර නො හඳින.

නග්ගචරියා

ඉ. නිර්වස්ත්‍ර හැසිරීම.

නග්ගසමණක

පු. නිගණ්ඨයා; නිර්වස්ත්‍ර තවුසා.

නග්ගීය

න. නිර්වස්ත්‍රබව.

නඞ්ගල

න. කුඹුර හාන උපකරණය; නගුල.

නඞ්ගලඵාල

න. නගුල් තලය.

නඞ්ගලීසා

ඉ. නගුලිස; නගුලේ පොල්ල.

නඞ්ගුට්ඨ

න. නගුට; වලිගය.

නච්ච

න. නැටීම; නෘත්‍යය.

නච්චක

පු. නටන්නා‍; නෘත්‍යය කාරයා.

නච්චට්ඨාන

න. නෘත්‍යභූමිය.

නච්චති

(නත+ය) නටයි; නෘත්‍ය කරයි.

නච්චන

න. නැටීම.

නච්චිත්වා

පූ.ක්‍රි. නටා.

නච්චිතුං

නි. නටන්ට.

නචිරස්සං

ක්‍රි.වි. නොබෝ කලකින්.

නට

පු. නටක; නටන්නා‍.

නට්ටක

පු. නටන්නා‍; නෘත්‍යය කාරයා.