බුද්ධදත්ත පාලි අකාරාදිය – 349
ධොන
3. නුවණැති.
ධොරය්හ
3. ධුරය හෝ ප්රධානත්වය ඉසිලීමට සමර්ථ වූ.
ධොවති
(ධොවු+අ) පිරිසිදු කරයි; සෝදයි.
ධොවන
න. සේදීම.
ධොවන්ත
3. සෝදන; සෝදමින්.
ධොවමාන
3. සෝදන; සෝදමින්.
ධොවිත
3. සෝදන ලද.
ධොවිතබ්බ
3. සේදිය යුතු.
ධොවිත්වා
පූ.ක්රි. සෝදා.
ධොවිතුං
නි. සෝදන්ට.
ධොවිය
පූ.ක්රි. සෝදා.
න
නි. නැහැ; නොවේ.
නක්ක
පු. කැස්බා.
නක්ඛත්ත
න. තරුව; නැකත; නැකැත් ක්රීඩාව.
නක්ඛත්තකීළන
න. නැකැතක් මුල්කොට පවත්වන උත්සවය.
නක්ඛත්තකීළා
ඉ. නැකැතක් මුල්කොට පවත්වන උත්සවය.
නක්ඛත්තපාඨක
පු. නැකැත් කියන්නා.
නක්ඛත්තයොග
පු. නැකැත් යෙදීම.
නක්ඛත්තරාජ
පු. චන්ද්රයා.
නකුල
පු. මුගටියා.
නඛ
පු. නියපොත්ත.
නඛපඤ්ජර
පු. සිංහාදීන්ගේ නිය පොතු සහිත අත් හැන්ද.
නඛී
3. දිවි බලු ආදී නිය ඇති සත්තු; නිය ඇත්තා.
නග
පු. පර්වතය.