නක්ඛත්ත
nakkhatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. තරුව; නැකත; නැකැත් ක්රීඩාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නැකැත් තාරකා, අශ්වින්යාදි නැකත්. (පි. 330)
Digital Pāḷi Dictionary
- nakkhatta 1 nt constellation; zodiac; celestial object [√nakkh + a + tta nakkha + tta]
- nakkhatta 2 nt astrology [√nakkh + a + tta nakkha + tta]
- nakkhatta 3 nt celebration; festival [√nakkh + a + tta nakkha + tta]