බුද්ධදත්ත පාලි අකාරාදිය – 348

ධුරභත්ත

න. නිත්‍ය බත.

ධුරවහන

න. බර ඉසිළීම; වගකීම; විය ගස ඉසිළීම.

ධුරවිහාර

පු. සමීප විහාරය.

ධුව

3. ඒකාන්ත වූ; නිත්‍ය වූ; සැමදා පවත්නා.

ධුවං

ක්‍රි.වි. ඒකාන්තයෙන්; නිතර.

ධූත

3. ඉවත් කළ; කම්පිත වූ.

ධූප

පු. සුවඳ දුම.

ධූපන

න. තෙම්පරාදු කිරීම; තෙලින් බැදීම; සුවඳ දුම් දීම.

ධූපායති

න. ා දුම් දමයි; දුම් නගයි.

ධූපිත

3. තෙල් දමා බදින ලද; දුම් ගැස්සූ.

ධූපෙත්වා

පූ.ක්‍රි. තෙම්පරාදු කොට; දුම් ගස්වා.

ධූපෙති

(ධූප+ණෙ) තෙම්පරාදු කරයි; තෙල් දමා බදියි; දුම් ගස්සවයි.

ධූම

පු. දුම.

ධූමකෙතු

පු. ගින්න; වල්ගාතරුව.

ධූමජාල

න. දුම්රැස.

ධූමනෙත්ත

න. දුම් කවුළුව; දුම් පයිප්පය.

ධූමසිඛ

පු. ගින්න.

ධූමායති

න. ා දුම් දමන්නා සේ පෙනේ; දුම් දමයි; පෙනීම නො පැහැදිලි වේ.

ධූමායිතත්ත

න. දුම් දැමීමක් වැනි නො පැහැදිලි බව.

ධූලි

ඉ. දූලි; රජස්.

ධූසර

3. මද කසාවන්; පු. මද කසාපැහැය.

ධෙනු

ඉ. ගවදෙන හෝ අන්‍ය සිවුපා පක්ෂි වර්ගයක ගෑනු සතා; දෙන.

ධෙනුප

පු. කිරි බොන පැටියා; වස්සා.

ධොත

3. පිරිසිදු වූ; සෝදන ලද.