ධූම

dhūma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගින්නෙන් නඟින දුම; යමක් පිලිස්සීමෙන් නඟින දුම.
2. නා.ප්‍ර. වාෂ්ප පටලය; මීදුම.
3. නා.ප්‍ර. ශරීරයේ පිත කෝප වීමෙන් හටගන්නා රෝග සතළිසෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දුම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දුම. (පි. 330)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. smoke
2. n. steam

Digital Pāḷi Dictionary