ධූලි
dhūli
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දූවිලි; දූවිල්ල; රජස්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දූවිල්ල/ මල්රේණු (සං. ධූලි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. දූලි; රජස්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. රජස්, දූවිලි. (පි. 330)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. dust
Digital Pāḷi Dictionary
- dhūli fem