ධූසර
dhūsara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මඳ පඬු පැහැය ඇති; අළු පාටින් යුත්.
2. වි. ප්රසන්න නොවූ; නොපැහැදුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මද කසාවන්; පු. මද කසාපැහැය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මඳක් පඬු පැහැය, මදරත. (පි. 330)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dhūsara adj