ධෙනු
dhenu
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගවදෙන හෝ අන්ය සිවුපා පක්ෂි වර්ගයක ගෑනු සතා; දෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දෙන, අලුත වැදූ දෙන. (පි. 330)
Digital Pāḷi Dictionary
- dhenu 1 fem cow [√dhe + nu]
- dhenu 2 fem milk [√dhe + nu]
- dhenu 3 fem female animal [√dhe + nu]