ධූමායති
dhūmāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ා දුම් දමන්නා සේ පෙනේ; දුම් දමයි; පෙනීම නො පැහැදිලි වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ධු කම්පනෙ, සැලීමෙහි +ති), කම්පා කරයි. (පි. 330)
Digital Pāḷi Dictionary
- dhūmāyati 1 pr smokes; smoulders; fumes [dhūmāya + ti]
- dhūmāyati 2 pr is hazy; is cloudy; is smoky; is misty; is fuzzy [dhūmāya + ti]