ධුව

dhuva

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඒකාන්ත වූ; නිත්‍ය වූ; සැමදා පවත්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තර්‍ක, නිශ්චිතාර්ථ, නිවන, නිරන‍්තර, ස්ථිර, නියම, එකාන‍්ත.
√ භු. ගතියං, ගමන් ස්ථිර බැව්හි, ධුවති, යෙයි.
පු. නොනස්නා දෙය. (පි. 329)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. permanent

Digital Pāḷi Dictionary