න

na

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

සිංහල හෝඩියේ හතළිස් තුන් වැනි අකුර; විසිහතර වැනි ව්‍යඤ්ජනාක්ෂරය වූ මෙය අල්පප්‍රාණ ඝෝෂාක්ෂරයකි. දන්තජ අනුනාසිකයකි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. නැහැ; නොවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. ප්‍රතිෂෙධයෙහි, නෑ. (පි. 330)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cord
2. flock
3. rope

Digital Pāḷi Dictionary