සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2104

ධෛර්ය්‍ය සම්පන්න

1. a. bold
2. a. enterprising

ධෛර්ය්‍යමත් කරනවා

vt. assure

ධෛර්ය්‍යය

1. n. cheer
2. n. determination
3. n. enterprise
4. n. flush
5. n. fortitude
6. n. grit
7. n. heart

ධෛර්ය්‍යය අඩු කරනවා

vt. depress

ධෛර්ය්‍යයෙන් හීන

a. faint

ධෛර්ය්‍යවත්

a. hardy

ධෛර්ය්‍යවත් කරනවා

vt. exhort

ධෛර්ය්‍යසම්පන්න

a. plucky

ධෛර්යෙන් ඉවසනවා

vt. brave

ධොවනය

Med. lavage

ධෝතිය

dhoti

ධෝවන

a. washing

ධෝවනය

elutriation

න

1. cord
2. flock
3. rope

න ගම්‍යතෙ

Log. non sequitur

න වටුවා

plover

නංගල

n. plough

නංවනවා

1. v. develop
2. Bot. mount
3. vt. raise

නක්තචර්යාව

nectambulism

නක්තචාරියා

noctambulist

නක්තාන්ධතාව

night-blindness

නක්ෂත්‍ර

Geo. astronomical

නක්ෂත්‍ර ඒකකය

n. astronomical unit

නක්ෂත්‍ර කාලය

n. sidereal time