සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2105

නක්ෂත්‍ර දවස

n. sidereal day

නක්ෂත්‍ර දුරේක්ෂය

Phy. astronomical telescope

නක්ෂත්‍ර දූර ඒකකය

Che. astronomical unit

නක්ෂත්‍ර භෞතික විද්‍යාව

Che. astrophysics

නක්ෂත්‍ර භෞතිකය

Phy. astrophysics

නක්ෂත්‍ර මණ්ඩලය

n. constellation

නක්ෂත්‍ර මාසය

Geo. sidereal month

නක්ෂත්‍ර රසායන විද්‍යාව

Che. astrochemistry

නක්ෂත්‍ර ලිත

ephemeris

නක්ෂත්‍ර වර්ෂය

Geo. sidereal year

නක්ෂත්‍ර විද්‍යාඥයා

Phy. astronomer

නක්ෂත්‍ර විද්‍යාව

n. astronomy

නක්ෂත්‍ර වේලාව

Geo. sidereal time

නක්ෂත්‍ර ස්ථාපය

Phy. siderostat

නක්ෂත්‍රඥයා

n. astrologer

නක්ෂත්‍රභෞතය

n. astrophysics

නක්ෂත්‍රය

1. asterism
2. n. astrology
3. Mat. astronomy
4. n. constellation
5. n. star

නක්ෂත්‍රලෝලී

astrophyllite

නක්ෂත්‍රාචාර්ය

n. astrologer

නක්ෂත්‍රියාටනය

Che. astronautics

නක්ෂත්‍රීය

astronomical

නකුට

n. tail

නකුල

n. mongoose

නඛ

1. n. claw
2. n. nail