නක්ෂත්‍ර දවස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ධ්‍රැව තාරකාව වටා සම්පූර්ණ වටයක් යන පරිදි තාරකාවක දෘශ්‍ය ගමන සඳහා ගතවන කාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sidereal day