නක්ෂත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තරුව; තරු සමූහය; නැකත.
2. නා. ආකාශ වස්තු පිළිබඳ උගන්වන ශාස්ත්රය; නැකැත් ශාස්ත්රය; ජ්යෝතිශ්ශාස්ත්රය.
3. නා. රාශි චක්රයේ විසි හතෙන් පංගුව.
4. නා. යම්කිසි සිදුවීමක වේලාව හෝ යම් කාර්යයක් සිදු කිරීම සඳහා යොදා ගන්නා සුබ වේලාව; නැකත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තරුව/ තරු සමූහය/ ජ්යොතිශ්ශාස්ත්රය/ රාශි චක්රයේ විසිහතෙන් පංගුව; නැකත (සං. නක්ෂත්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. asterism
2. n. astrology
3. Mat. astronomy
4. n. constellation
5. n. star