නකුල
nakula
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මාංශ භක්ෂක කුඩා සිවුපාවෙක් වන මුගටියා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මුගටියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
මුගටියා. (පි. 330)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mongoose
Digital Pāḷi Dictionary
- nakula 1 masc mongoose
- nakula 2 masc name of a man whose parents were great disciples