නඛ

nakha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නියපොත්ත; නිය.
2. නා.ප්‍ර. නිකාය; ආගමික නිකාය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නියපොත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතියං, යාමෙහි, නඛයි, යෙයි.
පු. නියපොතු. (පි. 330)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. claw
2. n. nail

Digital Pāḷi Dictionary