mount

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අශ්වයන් සපයා දෙනවා
2. vti. ආරූඩ කරනවා
3. vti. ආරූඩ වෙනවා
4. vti. ඉහළ යනවා
5. vti. කාලතුවක්කු පිහිටුවනවා
6. Bot. නංවනවා
7. vti. නඟිනවා
8. නැංවීම
9. Sur. නැංවුම
10. vti. නැඟෙනවා
11. vti. මැණික් බඳිනවා
12. vti. රාමුවක යොදනවා
13. vti. වැඩි වෙනවා
14. vti. සවිකරනවා