නඟිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කිසිවක් මතට ගොඩවෙනවා; ආරෝහණය වෙනවා.
2. ක්‍රි. උඩට එනවා; උදාවෙනවා; මතුවෙනවා.
3. (කථා.) ක්‍රි. උසස් දියුණුවට පත් වෙනවා.
4. (රූඪි.) ක්‍රි. කෝපයට පත් වෙනවා; කේන්ති යනවා; තරහ යනවා.
5. ක්‍රි. වැඩෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. ascend
2. v. board
3. v. climb
4. vti. mount
5. v. raise
6. v. translate
7. vt. ween