heart

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අධිෂ්ඨානය
2. n. අරටුව
3. n. ධෛර්ය්‍යය
4. n. පරමාර්ථය
5. n. ප්‍රේමය
6. n. මැද කොටස
7. n. ලය
8. st. සතන්
9. n. සන්තානය
10. n. සිත
11. n. හද
12. n. හදවත
13. n. හරය
14. n. හිද
15. st. හෘත්
16. n. හෘදය
17. n. හෘදයවස්තුව
18. st. ළ
19. n. ළපැත්ත
20. n. ළය
21. n. ළැම