සිත

sita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශ්‍රිත වූ; සුදු පැහැති.
න. මද සිනාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මඳසිනාව, මන්දාහාස්‍යය.
√ භු. සෙතකරණෙ, සෙවතවර්ණකිරීමෙහි, සුදුපාට කරයි, සෙතචඡත්තං.
ති. බඳනා ලද්ද, ආශ්‍රිත, ධවල, සුදු පැහැය. (පි. 522)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heart
2. n. mind
3. n. thought

Digital Pāḷi Dictionary