සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 920

සිඞ්ගිවෙර

න. ඉඟුරු. (පි. 522)

සිඞ්ගී

ඉ. විෂ්ණු, රත්රන් විශේෂයක්, ඔසද්ධිය, සුඟු. (පි. 522)

සිඞ්ගීනාද

න. රත්රන්, රන්. (පි. 522)

සිඞ්ගීසුවණ්ණ

න. රත්රන්, රන්. (පි. 522)

සිඞ්ගු

ඉ. මාළු වර්‍ගයක්. (පි. 522)

සිඞ්ඝති

ක්‍රි. (√ භු. සිසි, ආසානෙ, චුම්බනයෙහි +ති) චුම්බනය කෙරේ. (පි. 522)

සිඞ්ඝාට

පු. ගොකටු. (පි. 522)

සිඞ්ඝාටක

පු. කෙකටියඅල, මාර්‍ගසන්ධිය. (පි. 522)

සිඞ්ඟිලොණ

න. අඟක ලුණු දැමීම. (පි. 522)

සිඞ්ඟීක

පු. ජීවක.
ති. අඟක් ඇති. (පි. 522)

සිඞ්ඟීල

පු. අඟක් වැනි හොටක් ඇති පක්ෂියා. (පි. 522)

සිඞ්ඟීවණ්ණ

ති. රත් පැහැති, සුවර්ණ වර්‍ණ පැහැයක් ඇති. (පි. 522)

සිච

√ භු. සෙචනෙ, වැගිරීමෙහි, සෙචති, වැගිරෙයි, සෙකො.
√ රු. සෙචනෙ, වැගිරීමෙහි, සිඤ්චති, වැගිරෙයි. (පි. 522)

සිජ්ජමාන

න. තැම්බීම, කැකෑරීම. (පි. 522)

සිජ්ඣති

ක්‍රි. (√ භු. සිජි, අබ්‍යත්තසද්දෙ, අවියත් බැව්හි +ති) සිදුවෙයි. (පි. 522)

සිඤ්චති

ක්‍රි. √ භු. සිච, සෙචනෙ, ඉසීමෙහි +ති) ඉසියි. (පි. 522)

සිඤ්චන

න. ඉසීම, සෙකය. (පි. 522)

සිඤ්ජනී

ඉ. දුනුදිය, දුනු ලනුව. (පි. 522)

සිට

√ භු. අනාදරෙ, අනාදරයෙහි, සෙටති, අනදර කරයි. (පි. 522)

සිට්ඨ

න. බත් මිටක්. (පි. 522)

සිට්ඨි

ඉ. ආඥාව, ඇඟවීම, නියොගය. (පි. 522)

සිත

න. මඳසිනාව, මන්දාහාස්‍යය.
√ භු. සෙතකරණෙ, සෙවතවර්ණකිරීමෙහි, සුදුපාට කරයි, සෙතචඡත්තං.
ති. බඳනා ලද්ද, ආශ්‍රිත, ධවල, සුදු පැහැය. (පි. 522)

සිතකාර

න. සිනාසීම, හිනැහීම. (පි. 522)

සිතඞ්ග

පු. කපුරු. (පි. 522)