සිජ්ඣති

sijjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සිධ+ය) සම්පූර්ණ වේ; සිදු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සිජි, අබ්‍යත්තසද්දෙ, අවියත් බැව්හි +ති) සිදුවෙයි. (පි. 522)

Digital Pāḷi Dictionary