බුද්ධදත්ත පාලි අකාරාදිය – 752

සිඞ්ඝාණිකා

ඉ. සොටු.

සිචි

න. පිරිසිදු දෙය.

සිචිජාතික

3. පිරිසිදු ස්වභාව ඇති.

සිජ්ඣති

(සිධ+ය) සම්පූර්ණ වේ; සිදු වේ.

සිජ්ඣන

න. සිදු වීම.

සිජ්ඣන්ත

3. සි‍දුවෙන; සිදුවෙමින්.

සිජ්ඣමාන

3. සිදුවෙන; සිදුවෙමින්.

සිඤ්චක

3. ඉසින්නා; වත් කරන්නා; විසුරුවන්නා.

සිඤ්චති

(සිච+ංඅ) ඉසියි; වත් කරයි; විසුරුවයි.

සිඤ්චන

න. ඉසීම; වත් කිරීම; වැක් කිරීම.

සිඤ්චනක

3. ඉසින; වත් කරන.

සිඤ්චන්ත

3. ඉසින; වත් කරමින්.

සිඤ්චමාන

3. ඉසින; වත් කරමින්.

සිඤ්චාපන

න. ඉස්සවීම; වත් කිරීම.

සිඤ්චාපෙති

(සිච+ණාපෙ) ඉස්වයි; වත් කරවයි.

සිඤ්චාපෙන්ත

3. ඉස්සවමින්; වත්කරවමින්.

සිඤ්චිතබ්බ

3. ඉසිය යුතු; වත් කළයුතු.

සිඤ්චිත්වා

පූ.ක්‍රි. ඉස; වත්කොට; විසුරුවා.

සිඤ්චිතුං

නි. ඉසින්ට; වත් කරන්ට.

සිඤ්චිය

පූ.ක්‍රි. ඉස; වත්කොට; විසුරුවා.

සිත

3. ආශ්‍රිත වූ; සුදු පැහැති.
න. මද සිනාව.

සිත්ත

3. ඉසින ලද; පැන් ඉස තෙමූ; වත් කළ.

සිත්ථ

න. ඉ‍ටි; බත් ඇටය; බත් උල (හුල).

සිත්ථක

න. මී ඉටි.