බුද්ධදත්ත පාලි අකාරාදිය – 751
සික්ඛාපන
න. ඉගැන්වීම; පුහුණු කරවීම.
සික්ඛාපනක
3. උගන්වන්නා; පුහුණු කරවන්නා.
සික්ඛාසමාදාන
න. ශික්ෂා බාර ගැනීම; ශික්ෂාපද ගැනීම.
සික්ඛිත
3. උගත්; පුහුණු වූ; හික්මුණු.
සික්ඛිතබ්බ
3. උගත යුතු; පුහුණු කළ යුතු.
සික්ඛිත්වා
පූ.ක්රි. ඉගෙන; පුහුණු කොට.
සික්ඛිතුං
නි. ඉගෙනගන්ට; පුහුණු කරන්ට.
සිඛණ්ඩ
පු. මොනර කුඩුම්බිය.
සිඛණ්ඩී
පු. මොනරා.
සිඛර
න. කඳු මුදුන; බුරුම කටුව හෝ අවගාරය; මුදුන.
සිඛරී
පු. පර්වතය.
සිඛා
ඉ. කුඩා කොණ්ඩය; කුඩුම්බිය; දැල්ල (පහන්).
සිඛී
පු. ගින්න; මොනරා.
සිග්ගු
පු. මුරුංගා.
සිගාල
පු. නරියා; හිවලා.
සිගාලක
න. හිවල් නාදය.
සිඞ්ග
න. අඟ; මුදුන.
සිඞ්ගාර
පු. ශෘඞ්ගාර රසය; ස්ත්රී පුරුෂයන් අතර ප්රේමය ඇති කරන ක්රියාව.
සිඞ්ගිවෙර
න. ඉඟුරු.
සිඞ්ගී
3. අං ඇත්තා; උඩඟු පුද්ගලයා; ගවාදී අං ඇති සතා.
සිඞ්ගීනද
න. රත්රන්; රන්.
සිඞ්ගීවණ්ණ
න. රත්රන්; රන්.
සිඞ්ඝති
(සිඞ්ඝ+අ) ගඳ බලයි; සිඹියි.
සිඞ්ඝාටක
පු. න. කතිරය; කතිරයක් හෝ කුරුසයක් වැනි දෙය; සතර මං සන්ධිය.