සික්ඛිත

sikkhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හික්මුණු ; ශික්ෂිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උගත්; පුහුණු වූ; හික්මුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හික්මෙනලද, පුරුදුකළ, දක්ෂවූ. (පි. 521)

Digital Pāḷi Dictionary