සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 919

සික්ඛාසමාදාන

න. ශික්ෂාපද සමාදන්වීම. (පි. 521)

සික්ඛාසාජීව

පු. ශික්ෂාවෙන් සමානව ජීවත්වීම. (පි. 521)

සික්ඛිත

ති. හික්මෙනලද, පුරුදුකළ, දක්ෂවූ. (පි. 521)

සික්ඛිතබ්බ

ති. හික්මිය යුතු, ඉගෙනගත යුතු. (පි. 521)

සිඛණ්ඩ

පු. චූඩාව, මොනරපිළ. (පි. 521)

සිඛණ්ඩක

පු. චූළාව, කුඩිම්බිය, චූඩාව. (පි. 521)

සිඛණ්ඩී

පු. චූලා ඇත්තා, මොනරා. (පි. 521)

සිඛණ්ඩීනී

ඉ. හුනිඳ, ඔලිඳ. (පි. 521)

සිඛර

න. මස්තකය, මුදුන, වෘක්ෂාග්‍ර‍ය, විදින කටුව. (පි. 521)

සිඛරණී

ඉ. ගැහැණු ජාතියක්. (පි. 521)

සිඛරී

පු. පර්‍වතය, වෘක්ෂය. (පි. 521)

සිඛා

ඉ. කොණ්ඩය, ගිනි දැල්ල, ප්‍ර‍ධාන, කෙළවර, මයූර. (පි. 521)

සිඛාබද්ධ

පු. රන්නූල් ආදියෙන් විසිතුරු කොට කොණ්ඩා බදින (ලද) බැදීම. (පි. 521)

සිග්ගු

පු. මුරුඟා, පලා. (පි. 521)

සිගාල

පු. සිවලා, කැණහිලා. (පි. 521)

සිගාලක

පු. සිවලාට අයිති, සිවලාට අයත්. (පි. 521)

සිගාලික

ති. සිවලාට අයත්. (පි. 521)

සිඝ

√ භු. චුම්බනෙ, ඉඹීමෙහි, සිඞ්ඝති, උපසිඞ්ඝති, ඉඹී. (පි. 521)

සිඞ්ග

න. ප්‍ර‍ධානාර්ථ, පර්‍වතශිඛර, අඟ, අං (පි. 521)

සිඞ්ගධනු

න. අංවලින් තැනූ දුන්න. (පි. 521)

සිඞ්ගධමක

න. අඟින් තැනූ නළාවක්. (පි. 522)

සිඞ්ගාර

පු. එනම් නාට්‍ය රසය. (පි. 522)

සිඞ්ගාරී

ඉ. රැහැයියා, රෑසියා. (පි. 522)

සිඞ්ගිනී

ඉ. දෙන, ධෙනු. (පි. 522)