සිඛර
sikhara
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කඳු මුදුන; බුරුම කටුව හෝ අවගාරය; මුදුන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මස්තකය, මුදුන, වෘක්ෂාග්රය, විදින කටුව. (පි. 521)
Digital Pāḷi Dictionary
- sikhara 1 nt point of a sword; spike [sikhā + ara]
- sikhara 2 nt tip; point; end [sikhā + ara]
- sikhara 3 nt [sikhā + ara]
- sikhara 4 adj with a tip; with a top; with a crest [sikhā + ara]