බුද්ධදත්ත පාලි අකාරාදිය – 750
සාසනන්තරධාන
න. ධර්මය විනාශ වීම.
සාසනහර
3. සන්දේශය හෝ පණිවුඩය ගෙනයන්නා.
සාසනහාරක
3. සන්දේශය හෝ පණිවුඩය ගෙනයන්නා.
සාසනාගාර
න. තැපැල් කාර්යාලය.
සාසනාවචර
3. ධර්මයෙහි හැසිරෙන.
සාසනික
3. බුදු සස්නට අයත්.
සාසප
පු. අබ (ඇටය).
සාසව
3. ආශ්රව සහිත.
සාහත්ථික
3. තමාගේ අතින්ම කළ.
සාහස
න. අපරාධය; නපුරු ක්රියාව.
සාහසික
3. අපරාධ කරන්නා; නපුරු වූ.
සාහු
නි. යෙහෙකි.
සාළව
පු. සලාද.
සිකතා
ඉ. වැලි.
සික්කා
ඉ. උරිය හෝ පසුම්බිය; කත්කොණ; කදේ එල්ලන සාල්ල.
සික්ඛති
(සික්ඛ+අ) ඉගෙනගනී; පිළිපදී; පුහුණු කරයි.
සික්ඛන
න. ඉගෙනීම; පුහුණු කිරීම.
සික්ඛන්ත
3. පුහුණු කරන.
සික්ඛමාන
3. පුහුණු කරමින්.
සික්ඛමානා
ඉ. උපසම්පදාව ලැබීම සඳහා පුහුණුවන මෙහෙණිය.
සික්ඛා
ඉ. ඉගනීම; නීතිය; පුහුණුව; ශික්ෂාව.
සික්ඛාකාමා
3. ශික්ෂාවන් පිළිපැදීමට කැමති.
සික්ඛාපක
3. උගන්වන්නා; පහුණු කරවන්නා.
සික්ඛාපද
න. නීතිය; පිළිපැදිය යුත්ත; ශික්ෂාව.