සාහස

sāhasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉක්මන් ; ශීඝ්‍ර ; වහා.
2. දරුණු ; ප්‍රචණ්ඩ ; සාහසික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අපරාධය; නපුරු ක්‍රියාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බලාත්කාරය, දණ්ඩනය, දරුණු. (පි. 520)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. violence

Digital Pāḷi Dictionary