සහසා

sahasā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. වහා ; ඉක්මන් ; හනික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. ඉක්මනින්; වහා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. වහා, හනික, තර්‍කණයක් නැතිව ප්‍ර‍වෘත්ත ක්‍රියායෙහි. (පි. 516)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. quickly

Digital Pāḷi Dictionary