සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4530

සහස්‍රි

st. thousand

සහසා

adv. quickly

සහසාදෘශ්‍යය

Mat. cohomology

සහසාධකය

1. Sta. cofactor
2. co-factor

සහසි

1. a. bold
2. a. daring
3. a. reckless
4. a. violent

සහසික

1. a. bold
2. a. daring
3. a. reckless
4. a. violent

සහසිත

Law. concert

සහසිතනවා

Law. concert

සහසිද්ධිමය

a. coincidental

සහසිද්ධිය

n. concomitant

සහසේවක

Mng. fellow worker

සහසෛලය

coenocyte

සහහොත්

Bot. accumbent

සහළ

1. st. dual
2. st. friend
3. a. friendly
4. st. twin

සහ්‍යතාව

tolerability

සහාංග

shareware

සහාජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාකයා

n. commoner

සහාධ්‍යාපනය

co-education

සහාධාරය

Law. subsidy

සහාධිපත්‍යය

1. n. condominium
2. con-dominium

සහාන්ත

Mat. coterminal

සහානුගත

Law. concomitant

සහානුභූතිය

1. empathy
2. sympathy
3. empathia
4. empathiy

සහාපරාධියා

Law. accomplice